දිවුලපිටියේ කාන්තාව සේවය කළ කම්හලේ 69 කට කොරෝනා

Picture of අසංක

අසංක

දිවුලපිටියෙන් හමුවූ කොරෝනා ආසාදිත කාන්තාව සේවය කළ වැඩ ප්‍රමුඛ පෙළේ කර්මාන්තශාලාවේ මිනුවන්ගොඩ පිහිටි ශාඛාවේ තවත් 69 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කර තිබේ.

දිවුලපිටියේ සිද්ධියත් සමඟ ඊයේ දිනයේ 1490 ක් PCR පරීක්ෂාවට ලක්කර ඇත.