නවතම පුවත්

දිස්ත්‍රික් 16ක 3000ක් ස්වයං නිරෝධායනයට

අසංක

අසංක

රට පුරා දිස්ත්‍රික් 16ක පමණ ඇතැම් පිරිස් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර දෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව එම දිස්ත්‍රික්වල තුන් දහසක් පමණ දෙනා මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙන බව එම සංගමය පෙන්වා දෙයි.

ගම්පහ, පොලොන්නරුව, ගාල්ල, කොළඹ, රත්නපුර, කුරුණෑගල, කළුතර, යාපනය, මහනුවර, අනුරාධපුර, කෑගල්ල, මොණරාගල, හම්බන්තොට, පුත්තලම, මාතර සහ මාතලේ දිස්ත්‍රික්වල නව කොරෝනා වෛරසය ආසාදිත පොකුරු ආශ්‍රිතයන් මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!