අධි අවධානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික 06 හැරුණුකොට දිවයිනේ සෙසු සියළුම දිස්ත්‍රික්කවලට පනවා ඇති පොලිස් ඇදිරි නීතිය හෙට 09) අළුයම 6.00 ට ලිහිල් කර නැවත ඇදිරි නීතිය පැන වෙන්නේ සවස 4.00 ට බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
මෙතෙක් ඇදිරි නීතිය ලිහිල් කරනු ලැබුවේ උදෑසන 6.00 සිට සවස 2.00 වන තුරු පැය 06 ක් පමණි.