දිස්ත්‍රික් 6කට යළි දැනුම් දෙන තෙක් ඇඳිරිනීතිය

Picture of අසංක

අසංක

දිස්ත්‍රික් 6කට නැවත දැනුම් දෙනතෙක් ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව රජය නිවේදනය කරයි.

බස්නාහිර පළාතෙ කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට මෙය බලපැවැත්වේ.

සෙසු දිස්ත්‍රික්කවලට හෙට (30) පෙරවරු 6ට ඇඳිරිනීතිය ලිහිල් කොට හවස 2ට පැනවේ.