දුම්රිය ගාස්තු වැඩිකරන්න අනුමැතිය

Picture of අසංක

අසංක

දුම්රිය ගාස්තු කාණ්ඩ කිහිපයක් යටතේ සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවයට ගාස්තු සංශෝධනය සඳහා අද කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ ගාස්තු සංශෝධනය වන ආකාරය සහ දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බවයි.