දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ පත් කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපති කාර්යාලය විසින මේ වනවිට රජයේ මුද්‍රණාලය වෙත යොමු කරනු ලැබ ඇත.
එය මේ වනවිට මුද්‍රණය සඳහා සකස් කරමින් පවතින බව .රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය මාධ්‍ය වෙත ස ඳහන් කලාය
අද මධ්‍යම රාත්‍රියට පෙර දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඇය සඳහන් කළා ය.