දුම්වැටි මිළත් , සුරා බද්දත් ඉහළට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

දුම්වැටි මත අය කරන බද්ද වහාම ක‍්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට රජය යෝජනා කර ඇත

ඒ අනුව, එක් දුම්වැටියක මිල රු. 5 කින් වැඩි වනු ඇත.

මෙමගින් රු. බිලියන 8 ක ආදායමක් රජය අපේක්ෂා කරන අතර  වහාම ක‍්‍රියාත්මක වන පරිදි සුරා බද්ද වැඩි කිරීමටද රජය  යෝජනා කර ඇත

මෙම බදු වැඩි කිරීම මගින් රු. බිලියන 25 ක අතිරේක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරයි .