දෙවනි වර කියවීමෙන් 20 සම්මතයි

Picture of අසංක

අසංක

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමෙන් සම්මත වෙයි.

ඊට පක්ෂව ඡන්ද 156ක් එනම් තුනෙන් දෙකේ බහුතරය අභිබවා ඡන්දය ලැබී තිබේ.

විරුද්ධව ලැබී තිබුණේ ඡන්ද 65 ක් පමණයි.

අද ඡන්ද විමසීම සඳහා සහභාගි වූ මන්ත්‍රීවරු සංඛ්‍යාව 213කි.

දැන් කාරක අවස්ථාව ආරම්භ විය.