සුන්දර නුවරපුර ඇසළ පෙරහැර මංගල්ලයේ දෙවන රන්දෝලි පෙරහැර. ඊයේ (11) දින සිංහ රාජා මංගල හස්තියා විසින් පෙරහැර කරඬුව වඩම්මන්න පින්වන්ත වූ අතර දෑල හස්තීන් ලෙස මියන් රාජා සහා බුරුම රාජා හස්තියා ගමන් ගන්නා ලදී.