දෙවන ලෝක යුද්ධය පිලිබඳව මෙතෙක් හෙළිනොවූ හා සැඟවුණු තොරතුරු රැසක් අනාවරණය කෙරෙන ” රතු හමුදාවේ විජයග්‍රහණය” නම් කෘතියේ මුල් පිටපත , එම කෘතියේ පරිවර්ථක ,මාධ්‍යවේදී පැතුම් වික්‍රමරත්න විසින් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක හා ප්‍රවීණ ජාත්‍යන්තර පුවත් විශ්ලේෂක මොහාන් සමරනායක මහතා වෙත ලබාදෙන අවස්තාව ජයාරූපයේ දැක්වේ.
දෙවන ලෝක යුද්ධයේ 75 වන සැමරුම නිමිති කරගනිමින් නිකුත් කර ඇති මෙම කෘතියට පසුවදන සපයා ඇත්තේ මෙරට රුසියානු තානාපති යූරි මැටෙරී මහතා වන අතර “රුසියාව ” ප්‍රකාශකයෝ මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත්කර ඇත .”