දෛනිකව සංචාරකයින් 30000ක් මෙරටට ගෙන්වාගැනීමට සැලසුම් .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පසුගිය ජනවාරි 21 වැනිදා සිට මේ දක්වා විදේශීය සංචාරකයින් 3400 ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කර සිටී
සංවාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ , ඉදිරියේදී මෙරටට සංචාරකයින් පැමිණීමේදී අනුගමනය කරන සෞඛ්‍ය රෙගුලාසි තවදුරටත් ලිහිල් කරමින් සංචාරකයින් ගෙන්වා ගැනීම තවත් ප්‍රවර්ධනය කරන බවය.

ඒ අනුව, මැයි මාසයෙන් පසු දෛනිකව සංචාරකයින් 30, 000 ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.