නව කොරෝනා වෛරසය මර්දනයට ධම්මික බණ්ඩාර මහතා අත්හදා බැලූ කොවිඩ් දේශීය ඖෂධයට ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමිව ඇතැයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී.
ඒ අනුව මෙම ඖෂධයට අදාළ ඉදිරි විද්‍යාත්මක පර්යේෂණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න බවද අමාත්‍යංශය සඳහන් කර ඇත
අචාර ධර්ම කමිටු අනුමැතිය හිමිවීමෙන් පසුව ., මෙම ඖෂධය මුලින්ම සායනික පරීක්‍ෂණ සඳහා යොමුකෙරෙන බවද අමාත්‍යංශය සඳහන් කර ඇත