නල්ලූර් උත්සවය මහ ඉහළින්

Picture of අසංක

අසංක

යාපනයේ නල්ලූර් දේවස්ථාන මංගල්‍යය සඳහා මේ දිනවල දස දහස් ගණනින් බැතිමත්හු සහභා වෙති

පසුගිය 05 වැනිදා ඇරඹි එම උත්සවය ලබන 20 වැනිදා තෙක් පැවැත්වේ.