නවීන් එජාප තනතුරකින් ඉවතට

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් නවීන් දිසානායක මහතා ඉල්ලා අස්වී තිබේ.

ඒ සඳහා සුදුසු පුද්ගලයකු පත්කරගන්නා ලෙස සඳහන් කරමින් පක්ෂ නායකත්වයට මේ බව දන්වා ඇතැයි වාර්තා වේ.