නව අගමැති 9 වැනිදා දිවුරුම් දෙයි

Picture of අසංක

අසංක

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් දිවයිනේ වැඩිම මනාප සංඛ්‍යාවක් හිමි කර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ලබන 9 වැනිදා සුබ මොහොතින් අගමැති ධූරයේ දිවුරුම් දීමට නියමිතය.

කැලණි රාජ මහා විහාරයේ දී පෙරවරු 8.30 ට දිවුරුම් දීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.