නව කොවිඩ් ප්‍රභේදයට එරෙහිව නව එන්නතක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
බි‍්‍රතාන්‍යයෙන් හඳුනා ගත් නව කොවිඩ් වෛරස ප්‍රභේදයට එරෙහිව කි‍්‍රයාකළ හැකි නව එන්නතක් සම්බන්ධයෙන් ද මේ වනවිට  ඖෂධ සමාගම්වල අවධානය යොමුව ඇත .
ඒ අනුව කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් නිෂ්පාදනය කළ ෆයිසර් සහ මොඬේනා යන සමාගම්, මේවනවිටත් ඊට මුල් පියවර තබා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කර ඇත .
එම සමාගම් විසින්  නිපදවා ඇති කොරෝනා පාලන එන්නතෙන් නව ප‍්‍රභේදය සඳහා ද කි‍්‍රයාකළ හැකි ප‍්‍රතිශක්තිය ඇතැයි අපේක්ෂා කෙරෙන නමුත්  එය තහවුරු කිරීම සඳහා ඉදිරි සතිවලදී තවත් පරීක්ෂණ සිදු කිරීමට  නියමිතය