නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග පත්වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග සිය ධූරයේ රාජකාරී අරඹයිනව නියෝජ්‍ය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.