නව පොලිස්පති හෙට දිවුරුම් දෙයි

Picture of අසංක

අසංක

වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා හෙට (27) මෙරට නව පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.

ඒ අනුව ඔහු එම ධුරයට පත්වන්නේ මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙසයි.

වික්‍රමරත්න මහතා දීර්ඝතම කාලයක් මෙරට වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළ පුද්ගලයා බවට පත්වූයේ වසර එකහමාරක කාලයක් එම ධුරයේ වැඩ බැලීම හේතුවෙනි.

 

සබැඳි පුවත්

පොලීසියේ සිට පාර දෙස නොබලා පාරේ සිට පොලීසිය දෙස බලන නව පොලිස්පති