නව යුධ හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්ති නාමය හා යුක්තිය ඉටුකිරීමේ වගකීම හෑල්ලුවට ලක්කරන බව අමෙරිකාව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය මේ බව පවසා තිබේ.
පහතින් එම නිවේදනය දක්වා ඇත.