9 පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ පළමු වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය විමසුමේ දී ව්‍යවස්ථාමය ගැටළුවක් ද මතු වී ඇති බවත් එවැනි කාරණා ඉදිරියේ දී සාකච්ඡා කළ හැකි බවත් මෙහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුනි.