නව CID අධ්‍යක්ෂ පත්කෙරේ – පොලිස් පුටු 36ක් මාරු කෙරේ

Picture of අසංක

අසංක

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත්කර තිබේ.

ඒ සමඟම ජාතික පොලිස් කොමිසම විසින් සේවයේ අවශ්‍යතා මත අනුමත කරන ලද ස්ථාන මාරුවීම් ලැයිස්තුවක් පහත දැක්වේ.