නවතම පුවත්

නාකොටික් එක්ක මත්කුඩු ජාවාරම් කළ අයෙක් ඉන්දියාවට පලාගිහින්

අසංක

අසංක

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සමග එක්ව මත්කුඩු ඡාවාරම මෙහෙයැවූ බව කියන මත්කුඩු ජාවාරම්කරුවෙක් ඉන්දියාවට පළාගොස් තිබේ.

බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති පරිදි බෝට්ටුවක නැගී ඔහු ඉන්දියාවට පළාගොස් ඇත්තේ මන්නාරම් ප්‍රදේශයෙනි.

ඒ සදහා රුපියල් ලක්ෂ 50 ක පමණ මුදලක් වැයකර ඇත.

මෙම ඡාවාරම්කරු බඩෝවිට පදිංචිකරුවෙකි.

ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු පදිංචි නිවස අවස්ථා කිහිපයකදීම පරීක්ෂා කර තිබුණි.

මත්කුඩු ප්‍රවාහනයට යොදාගත් ඔහුට අයත් සුඛෝපභෝගී ජිප් රථයක්ද දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ය.

අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් මත්කුඩු අලෙවි කිරීමට භාරදී ඇතැයි පැවසෙන්නේ මෙම ඡාවාරම්කරුටය.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!