නාමපුවරුවලින් දෙමළ වචන මකන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

නාමපුවරුවලින් දෙමළ වචන ඉවත් කරන ආදි ජාතික සංහිඳියාවට අයහපත් ලෙස බලපාන සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය අද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

ඒ අනුව දැනට පැමිණිලි ලැබී ඇති හා ඉදිරියට සිදුවන එවන් සිදුවීම්වලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරනු ඇත.