ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඉද්රිපත්කල අපේක්ෂකයින් 35 දෙනාගේම නාමයෝජනා මැතිවරණ කොමිසම විසින් පිළිගෙන ඇත.
ඒ අනුව නාමයෝජනා දෙකකට ඉදිරිපත් කර තිබු විරෝධතා ද , ඉවත දැමීමට කටයුතු කොමිසම කටයුතු කර ඇත.
එම විරෝධතා , සලකා බැලීමෙන් අනතුරුව ඒවා , නාමයෝජනා ප්රතිෂේප කිරීමට අදාළ නොවන අකාරයේ ඒවා බව කොමිසම තීරණය කල බව එහි සභාපති මහින්ද දේශප්රිය මහතා පැවසීය