නායකයා හැර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයම 20ට පක්ෂ වෙයි

Picture of අසංක

අසංක

විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ දෙවෙනිවර දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මන්ත්‍රීවරයා හැර එය පක්ෂයෙන් රැස් වූ සියලුම මන්ත්‍රීවරුන් සශෝධනයට පක්ෂව අද ඡන්දය ලබා දී තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස පක්ෂයෙන් මන්ත්‍රී ආසන පහක් නියෝජනය කරන අතර සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් මන්ත්‍රීවරුන් වන්නේ,

1. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී නසීර් අහමඩ්

2. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී ෆයිසාල් කසීම්

3. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී එච්.එම්.එම් හරීස්

4. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස් තවුෆීක්