නාවික හමුදා ප්‍රධානියෙකුගේ සහයක සෙබළු දෙදෙනෙක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

නාවික හමුදා ප්‍රධානියකුගේ සහයක නාවික සෙබළු දෙදෙනකු මට්ටක්කුලිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

සිය ප්‍රධානියාගේ ප්‍රධානියාගේ නිලයෙන් පැමිණ ගංජා මත්ද්‍රව්‍ය මිලදී ගැනීමේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් මෙලෙස ගංජා ලබාගැනීමට ප්‍රදානියාගේ නිලධාරින් පැමිණ ඇත්තේ ඔහුට ද රහසිගතව බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.