නැගෙනහිර: අධිකාරියට – බටහිර: ආයෝජකයින්ට – කැබිනට් අනුමැතිය මෙන්න

Picture of අසංක

අසංක

නැඟෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය ආධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වයට පැවරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි.

මේ අනුව කොළඹ වරාය බටහිර පර්යන්තයේ සංවර්ධනයට ඉන්දියාව සහ ජපානය සමඟ වන ත්‍රෛපාර්ශ්වික ගිවිසුම අනුව කටයුතු  සිදුකිරීමට නියමිතය.