ශ්‍රි ලංකා යුද හමුදාව මැදිහත්වී නිරෝධායනට යොමුකළ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් 313 දෙනෙකු නිවෙස් බලා යැවීමට පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශව්න්ද්‍ර සිල්වා ද කළම්බො එක්ස්ප්‍රස් කළ විමසීමේදී පැවැසීය.
ගුවන් මගින් මෙරටට පැමිණිමේදී දින 14ක නිරෝධායනයට ලක් කළ පළමු පිරිස මෙසේ (24) වැනිදා නිවෙස් බලා යැවීමට නියමිත බව හෙතම සදහන් කළේය.
මෙසේ පිටත්කර හැරීමට පෙර නැවත වෛද්‍ය පරීක්ෂණයකට අදාල පිරිස යොමු කරන බවත් හෙතම අවධාරණය කළේය.