නිරෝධායනය වන රිෂාඩ් දැන් මැති සබයට ආ හැටි

Picture of අසංක

අසංක

රක්ෂිත බන්ධනාගාර ගතකර නිරෝධායනයට යොමු කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතා මේ වන විට පෞද්ගලික ආරක්ෂක උපාංග සහිත ඇදුමකින් සැරසී මැති සබයට පැමිණ තිබේ.

දින දහ හතරක් සඳහා ඔහු නියෝජනයට යොමුකර සිටිය ද යොමුකර සිටිය ද පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියා විසින් කථානායකවරයාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කළ දැනුම් දීමකින් අනතුරුව රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා අද සහ හෙට රැස්වීම සඳහා මෙලෙස ගෙන්වා ඇත.