පින්නවල සිටින සුරංගි නම් වූ කෙනර නිවුන් අලි උපතක් සිදු කර තිබේ.
පින්නවල අලි අනාථාගාරය පවසන්නේ මෙය ශ්රී ලංකික ඉතිහාසයේ ප්රථම අර්ධ-ගෘහස්ථ නිවුන් අලි උපත බවය.
පැටවුන් දෙදෙනාම පිරිමි පැටවුන් ය.
පලුමු පැටවා උදේ 4 ට හා දෙවන පැටවා උදැසන 10 පසුවී මෙලොවට බිහිවී ඇත.