නීටා ප්‍රනාන්දුට ජාත්‍යන්තර සම්මානයක්

Picture of අසංක

අසංක

නයිස් ජාත්‍යන්තර සිනමා උළෙලේ විදේශීය භාෂා චිත්‍රපට අංශයේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීමට ප්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු මහත්මිය සමත් වී ඇත.

විසාකේස චන්ද්‍රසේකරන් විසින් අධ්‍යක්ෂණය කර ඇති “පාංශු” චිත්‍රපටයෙහි “බබා නෝනා” චරිතයෙහි සිදුකළ විශිෂ්ඨ රංගය හේතුවෙන් ඇයට මෙම සම්මානය හිමිව ඇති බවද වාර්තාවේ