නවතම පුවත්

නෙළුගල පුරාවස්තු රකින්න ගෙනා බඩු සොරාගෙන

අසංක

අසංක

මාදුරුඔය රක්ෂිතයේ නෙළුගල පුරාවිද්‍යා ස්ථානයේ ඇති නටඹුන් අව් වැසිවලින් ආරක්ෂාකර ගනිමන් ඉදිරි කැණීම් කටයුතු කිරීම සඳහා අවශ්‍ය ආවරණ ඉදිකිරීමට රැගෙනවිත් තිබුණු රුපියල් ලක්ෂ 19කට අධික වටිනාකමක් ඇති ජී.අයි. බට සහ රැලි තහඩු තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.නෙළුගල පුරාවිද්‍යා ස්ථානයේ නටඹුන් ආරක්ෂා කිරීමේ වැඩබිමේ තිබී මෙසේ සොරාගෙන ගොස් ඇත්තේ ජී.අයි. බට 165ක් සහ රැලි තහඩු 135කි. මෙම සොරකම ගැන පොලීසියට පැමිණිලිකළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මෙහි ව්‍යාපෘති කළමනාකරු පවසා ඇත්තේ පසුගිය ජනවාරි 26 වෙනිදාත් මාර්තු 15 වෙනිදාත් අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බවය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!