නවතම පුවත්

නොකියා කළ විදුලි කප්පාදුව ගැන වාර්තාවක් කැඳවයි

අසංක

අසංක

පෙර දැනුම් දීමකින් තොරව පෙරේදා දින පැය දෙකහමාරක් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරීම සම්බන්ධව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයෙන් වාර්තාවක් කැඳවා ඇත.

විදුලි විසන්ධි කිරීමක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍යය වුව ද පෙරේදා දිනයේදී එම ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවද දැනගන්නට ඇත.

කෙරවලපිටිය විදුලි බලාගාරයේ ජනක යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ඉන්ධන නොමැති වීම හමුවේ ඇති වූ හදිසි තත්ත්වය මත එළෙස විදුලිය විසන්ධි කිරීමට සිදු වූ බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබිණ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!