නෝවේජියානු විදේශ ලේකම් දිවයිනට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විශේෂ දෙදින නිල සංචාරයක් සඳහා නෝර්වේජියානු විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මැරීයන් හේගන් මහත්මිය හෙට (5) දිවයිනට පැමිණීමට නියමිතය.

මෙම නිල සංචාරයේදී නෝර්වේජියානු රාජ්‍ය ලේකම්වරිය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

මීට අමතරව මැරීයන් හේගන් මහත්මිය අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සහ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් මෙන්ම සිවිල් සමාජයේ සහ ව්‍යාපාරික ප‍්‍රජාව සමඟද සාකච්ඡා කිරිමට නියමිතය.

නෝවේජියානු රජයේ අනුග‍්‍රහයෙන් උතුරු පළාතේ බිමිබෝම්බ ඉවත් කරන ප‍්‍රදේශවලද ඇය සංචාරය කිරීමට සැලසුම් කර තිබෙන බවද මෙරට නෝර්වේජියානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටී.

මෙම නිල සංචාරයේදී නෝර්වේජියානු රාජ්‍ය ලේකම්වරිය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ , ,විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

මීට අමතරව මැරීයන් හේගන් මහත්මිය අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සහ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් මෙන්ම සිවිල් සමාජයේ සහ ව්‍යාපාරික ප‍්‍රජාව සමඟද සාකච්ඡා කිරිමට නියමිතය.

නෝවේජියානු රජයේ අනුග‍්‍රහයෙන් උතුරු පළාතේ බිමිබෝම්බ ඉවත් කරන ප‍්‍රදේශවලද ඇය සංචාරය කිරීමට සැලසුම් කර තිබෙන බවද මෙරට නෝර්වේජියානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටී.

පැතුම් වික්‍රමරත්න

මහත්මිය හෙට (5) දිවයිනට පැමිණීමට නියමිතය.