එක්ස්ප්‍රස් පර්ල් නෞකවේ ගින්න හේතුවෙන් ඇතිවූ සිදුවීම් මාලාව හරහා බලපෑමට ලක්වූ ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක හදිසි මානුෂීය ආධාරයක් ලබාදීමට ඇමෙරික එක්සත් ජනපදය කටයුතු යොදා ඇත .
විශේෂයෙන්ම මෙම ගින්නෙන් ශ්‍රී ලංකාවට සිදුවූ පරිසර හානිය හේතුවෙන් තම ජීවනෝපයන්ට දැඩි බලපෑම් එල්ලවූ පවුල් සඳහා ආධාර සැපයීම සඳහා මෙම මුදල් යෙදවීම ඇමෙරිකාවේ අරමුණ වී ඇත .
ජාත්‍යන්තර සංවර්ධනය උදෙසා වන ඇමෙරිකානු නියෝජිතායතනය හෙවත් usaid හරහා මෙම ආධාර ලබාදීමටද ඇමෙරිකානු රජය පියවර ගෙන ඇත .
මෙම නෞකාව හරහා ඇතිවූ පාරිසරික බලපෑම් වල හානිය අඩු කරගැනීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකාවට සහය වීමට කටයුතු කරන බවද ඇමෙරිකානු තානාපති කටයුතු භාර නිලධාරී මාර්ටින් කෙලී මහතා මෙහිදී සඳහන් කර ඇත .
United States Provides Humanitarian Assistance to Sri Lankans
Affected by MV X-Press Pearl Cargo Ship FireJune 11, 2021, COLOMBO: The American people are providing $100,000 in immediate assistance to support response efforts to the MV X-Press Pearl ship fire. The MV X-Press Pearl has discharged plastic debris and chemical waste into the surrounding waters, endangering coastal resources and the livelihoods of nearby fishing communities.
The assistance will deliver immediate support to families whose livelihoods were affected by this emergency and expand ongoing support for response coordination and management. The United States is providing this assistance through the U.S. Agency for International Development (USAID)’s implementing partners.
“The United States is committed to helping mitigate environmental impacts from the MV X-Press Pearl fire,” said Chargé d’affaires Martin Kelly. “This immediate assistance will support livelihoods and enable fisherfolk and their families to cope with the developing situation.”
The United States and Sri Lanka have worked to develop local emergency response capabilities for many years, including training on maritime disaster response. USAID, the U.S. Forest Service, and the U.S. Department of Defense also provide funding that helps manage and mitigate flooding and landslides, and enables communities to prepare and better recover from disasters.