නවතම පුවත්

නෞකා ගින්න හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයින්ට අමෙරිකාවෙන් ආධාර .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්ස්ප්‍රස් පර්ල් නෞකවේ  ගින්න හේතුවෙන් ඇතිවූ සිදුවීම් මාලාව හරහා බලපෑමට ලක්වූ ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක හදිසි මානුෂීය ආධාරයක් ලබාදීමට ඇමෙරික එක්සත් ජනපදය කටයුතු යොදා ඇත .

විශේෂයෙන්ම මෙම ගින්නෙන්  ශ්‍රී ලංකාවට සිදුවූ පරිසර හානිය හේතුවෙන්  තම ජීවනෝපයන්ට දැඩි බලපෑම් එල්ලවූ පවුල් සඳහා ආධාර  සැපයීම සඳහා මෙම මුදල් යෙදවීම ඇමෙරිකාවේ අරමුණ වී ඇත .

ජාත්‍යන්තර සංවර්ධනය උදෙසා වන ඇමෙරිකානු නියෝජිතායතනය හෙවත් usaid හරහා මෙම ආධාර ලබාදීමටද ඇමෙරිකානු රජය පියවර ගෙන ඇත .

මෙම නෞකාව හරහා ඇතිවූ පාරිසරික බලපෑම් වල හානිය අඩු කරගැනීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකාවට සහය වීමට කටයුතු කරන බවද ඇමෙරිකානු  තානාපති කටයුතු භාර නිලධාරී මාර්ටින් කෙලී මහතා මෙහිදී සඳහන් කර ඇත .

 

United States Provides Humanitarian Assistance to Sri Lankans
Affected by MV X-Press Pearl Cargo Ship Fire

June 11, 2021, COLOMBO: The American people are providing $100,000 in immediate assistance to support response efforts to the MV X-Press Pearl ship fire. The MV X-Press Pearl has discharged plastic debris and chemical waste into the surrounding waters, endangering coastal resources and the livelihoods of nearby fishing communities.

The assistance will deliver immediate support to families whose livelihoods were affected by this emergency and expand ongoing support for response coordination and management. The United States is providing this assistance through the U.S. Agency for International Development (USAID)’s implementing partners.

“The United States is committed to helping mitigate environmental impacts from the MV X-Press Pearl fire,” said Chargé d’affaires Martin Kelly. “This immediate assistance will support livelihoods and enable fisherfolk and their families to cope with the developing situation.”

The United States and Sri Lanka have worked to develop local emergency response capabilities for many years, including training on maritime disaster response. USAID, the U.S. Forest Service, and the U.S. Department of Defense also provide funding that helps manage and mitigate flooding and landslides, and enables communities to prepare and better recover from disasters.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්