ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින් ආරම්භ කළ පැය 48ක වෘත්තීය සමිති ක්රියාමාර්ගය අද පස්වරුවේ අවසන් කෙරින .
කෙසේ වෙතත් අද සහ ඊයේ දින මෙම වර්ජනය හේතුවෙන් රාජ්ය ආයතන වල කටයුතු සඳහා දැඩි බලපෑමක් එල්ලවිය .
අද දෙන වර්ජනය අවසන් කලද එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තම ගැටළුවලට විසදුම් නොලැබුණහොත් යලි වර්ජනයක් දියත් කරන බව ශ්රී ලංකා පරිපාලන සේවා සංගමය සඳහන් කර සිටී
.වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්රී ලංකා පරිපාලන සේවයට අයත් නිලධාරින් ඊයේ සිය වෘත්තීය සමිති ක්රියාමාර්ගය ආරම්භ කළේය.