නවතම පුවත්

පරිසර උෂ්ණත්වය වැඩිවෙද්දී හදවත් රෝග වැඩිවෙන බව සොයාගැනේ

අසංක

අසංක

ගෝලීය උෂ්ණත්වය ඉහල යාම හා හදවත් රෝග අතර ඍජු සබඳතාවයක් ඇති බව ඕස්ට්‍රේලියානු විශේෂඥයින් පිරිසක් සිදුකල පර්යේෂණයකින් තහවුරු වී ඇත.

ඒ අනුව පරිසර උෂ්ණත්වය ඉහල යාමත් සමග හදවත් රෝග ඇතිවීමේ ප්‍රවණතාවයද ඉහල යන බව මෙම විශේෂඥයින් සොයාගෙන ඇත.

මේ වනවිට ලොව පුරා රටවල හදවත් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පැවතීමට වතමන්දේශගුණික විපර්යාසයන් බලපාන බවද මෙම පර්යේෂණය හරහා සොයාගෙන ඇත

මීට අමතරව මෙසේ ගෝලීය උණුසුම ඉහල යාම හරහා තවත් බෝ නොවන රෝග රැසකට මග පෑදිය හැකි බවද මෙම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත .

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!