නවතම පුවත්

පසුගිය රජයේ දේශපාලන පලිගැනීමට ලක්වූ රජයේ නිළධාරීන් ගැන සොයන්න ජනාධිපති කොමිසමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය රජය සමයේ දේශපාලනමය වශයෙන් පලිගැනීමට ලක්වූ රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසන් සභාවක් පත් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ නියෝගය මත මෙම කොමිෂන් සභාව පත්කර ඇති බවද වාර්තාවේ, ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු ගෙන් සමන්විත මෙම ත්‍රිපුද්ගල කොමිසන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් නම් කරනු ලැබ ඇත.

මෙම කොමිසමේ විමර්ශන වාර්තාවන් මාස 06ක් ඇතුලත ලබා දෙන ලෙසට ජනාධිපතිවරයා විසින් මෙම කොමිසන් සභාවට දැනුම් දී ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!