නවතම පුවත්

පළාත් අතර සංචරණ සීමා දීර්ඝ කෙරේ ! නවතම මාර්ගෝපදේශ මාලාව මෙන්න ,

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජුලි මස 19 වෙනිදා දක්වා බලපැවත්වන පරිදි පළාත් අතර සංචරණ සීමා තහනම දීර්ඝ කිරිමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිවේදනය කර ඇත .
හෙට සිට ජුලී මස 19 වෙනිදා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගොපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් මේ වන විට නිකුත් කර ඇත්තේ.

තවදුරටත් විවාහ උත්සව සහ ගෘහආශ්‍රිත උත්සව පැවැත්වීම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අනුව තහනම් කර ඇත.

මේ දක්වා වසා තිබු ආපනශාලා දැඩි සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට අනුව විවෘත කිරිමට අවසර හිමිව ඇත.

මෙම මාර්ගෝපදේශයන් සහිත  සම්පූර්ණ  නිවේදනය පහත දැක්වේ .

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!