දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.