ප්‍රවේශමෙන්: කොරෝනා මුවාවෙන් සයිබර් ප්‍රහාර රැල්ලක්

Picture of අසංක

අසංක

මෙරට ජනතාව මුහුණ දී සිටි ගෝලීය කොවිඩ්-19 වසංගත අර්බුදය අනිසි ලෙස යොදා ගනිමින් සයිබර් ප්‍රහාර ඉහළ යමින් පවතින බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනතුරු අඟවා තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට මෙම වසංගත තත්ත්වය යොදාගනිමින් සයිබර් තර්ජන 40,000 කට අධික සංඛ්‍යාවක් දැනට හඳුනාගෙන ඇති බවයි.

නොමිලේ මුහුණ මුහුණු ආවරණ, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආ දිය නොමිලේ බෙදන බව පවසමින් රහසිගත ලෙස පුද්ගලික දත්ත අනිසි අයුරින් රැස් කිරීමේ පැමිණිලි වැඩි වශයෙන් ලැබෙමින් පවතින බව ද බව ද එම සංගමය අවධාරණය කරයි.