පාකිස්තානයේ ටික්ටොක් තහනම්

Picture of අසංක

අසංක

පකිස්ථානය එරට තුල ටික් ටොක් (Tik Tok) මෘදුකාංගය භාවිතය තහනම් කර ඇත

චීනය හඳුන්වා දුන් Tik Tok මෘදුකාංගය භාවිතය පළමුව තහනම් කළේ අමෙරිකාවයි.අනතුරුව ඉන්දියාව ද Tik Tok භාවිතය තහනම් කළේ ය. එසේ ටික් ටොක් තහනම් කල ලොව තෙවැනි රට බවට පකිස්තානය පත්ව ඇත .

මෙම මෘදුකාංගය හරහා විශාල සමාජ බලපෑමක් සිදුවන බව පාකිස්තාන රජය මෙම තහනම පනවමින් අවධාරණය කර ඇත