පාකිස්තාන-ශ්‍රී ලංකා අගමැතිවරු අතර සාකච්ඡා ඇරඹේ

Picture of අසංක

අසංක

මෙරට පළමු වතාවට නිල සංචාරයේ නිරත වන පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.

අරලියගහ මන්දිරයේදී මීට ටික වේලාවකට පෙර ද්වීපාර්ශ්වික සාකච්ඡා ඇරඹිණ.