පානදුරේ ඡන්ද පොළකදී ඡන්ද දායකයකු මරුට

Picture of අසංක

අසංක

පානදුර බෙක්කගම කනිටු විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයේ වෙත ඡන්දය දැමීමට ආ පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් තිබේ.

ඒ හෘදයාබාධයක් වැළඳීමෙන් බව පොලිස් තොරතුරු අනාවරණය කළේ ය.