දම්පත් රණසිංහ
පානදුරේ ප්‍රදේශයේ වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් දෙදෙනා විශ්‍රාමික බන්ධනාගාර ජේලර් ජේලර්වරයකු ගේ නිවසේ සිට එම සිදුවීමට ගොස් ඇතැයි විමර්ශකයන්ට අනාවරණය වෙයි.
සැකකරුවන් පෙර දින සිට එම නිවසේ සිට ඇති බව ද හෙළි වී ඇත.
ඔවුන් එම විශ්‍රාමික ජේලර්වරයාගෙ නිවසට පැමිණ නතර වී ඇත්තේ ඔහුගේ දරුවකුගේ මිත්‍රයන් ලෙසිනි.
කෙසේ වෙතත් මේ වන විට විශ්‍රාමික ජේලර්වරයාගේ දරුවන් දෙදෙනා ද අතුරුදන් බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.