දම්පත් රණසිංහ
පසුගියදා පානදුරේ වෙඩිතැබීමට යොදාගත් යතුරු පැදිය බොල්ගොඩ ගඟේ හිරණ ප්රදේශයෙන් සොයාගෙන ඇති බව වාර්ත වෙනවා ඒ වගේම වෙඩි තැබීමට සම්බන්ධ ගිනි අවියත් සොයාගෙන තිබෙනවා මෙයට සම්බන්ධ සැකකරුවන් ඉදිරි පැය කිහිපයේදී අත්අඩංගුවට ගන්න විශේෂ මෙහෙයුමක් ක්රියාත්මකයි.