පානදුර පසුගියදා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට යොදාගත් යතුරු පැදිය බොල්ගොඩ ගඟේ තිබී අද ගොඩගෙන තිබේ.
පොලිස් විමර්ශන සඳහා එය රැගෙන ගොස් ඇත.