වහාම ක්රියාත්මක වන පරිදි ග්රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 5.00 කින් පහළ දමා තිබේ.
බේකරි හිමියන්ගේ සංගමය මේ බව පැවැසීය.