පාර වැසූ VIPට නළා හඬින් විරෝධය එල්ල වූ හැටි

Picture of අසංක

අසංක

VIP විශේෂ වරප්‍රසාද ලත් කිසියම් පුද්ගලයකුට ගමන් කිරීම සඳහා බොරැල්ල සේනානායක හංදියේදී මාර්ගය වැසූ අවස්ථාවක එහි තදබදයට හසුවූ සියලුම වාහනවල රියැදුරන් අඛණ්ඩව වාහන නළාව නාද කරමින් විරෝධය දැක්වූ අයුරු සමාජ ජාල තුළ වේගයෙන් සංසරණය වෙමින් තිබේ.